Available courses

BASIC CERTIFICATE FOR BARISTA- THEORY
Barista Course

Learn the fundamentals of coffee, from bean to cup. This module covers coffee origins, brewing science, espresso theory, equipment use, and customer service basics to build your barista knowledge step-by-step.
කෝපි පිළිබඳ මූලික දැනුම ලබා ගැනීමට මේ මොඩියුලය තුළ කෝපි ඉතිහාසය, කෝපි වර්ග, පිළියෙළ කිරීමේ ක්‍රම, එස්ප්‍රෙසෝ න්‍යාය, උපකරණ භාවිතය සහ පාරිභෝගික සේවා මූලධර්ම ආදී කරුණු ආවරණය කරයි.

BASIC CERTIFICATE FOR BARISTA- PRACTICAL
Barista Course

Gain hands-on experience with real café skills. This module includes weekly practical sessions on espresso making, milk steaming, latte art, cleaning routines, and workflow management — helping you become confident and job-ready.
සත්‍ය කෑෆේ පරිසරයකට අදාල හැකියාවන් අත්දැකීමෙන්ම ඉගෙන ගන්න. සතිපතා ක්‍රියාකාරකම් ඔස්සේ එස්ප්‍රෙසෝ සකස් කිරීම, කිරි වාෂ්පකරණය, ලාටේ අර්ට්, පිරිසිදු කිරීමේ ක්‍රම හා පාරිභෝගිකයන්ට පිලිගාන්වීම, කළමනාකරණය ආදී දෑ පුහුණු කරයි. — එය ඔබව රැකියාවට සුදුසු බව විශ්වාසය තහුරු කරයි.